100$ in 2 Minutes | How to Earn with Binance Trading Sinhala | Fundamental Analysing | Crypto News

laatste update: 08-2022


🔵 වැඩිදුර විස්තර ලබා ගැනීම සදහා –

• Hotline
0114 5000 75

• Course Coordinator
077 777 64 65 ( Call / Whatsapp )

• Nuwan – G. Manager
077 77 555 37 ( Call / Whatsapp )

• Nalaka
074 2000 718 ( Whatsapp )

• Mahabage Branch Location

• Melsiripura Branch Location

🔵 Create your Binance Account Here –

✅Facebook Group

✅Facebook Page

✅Youtube Channel

✅Whatsapp Groups

✅Telegram Channel

✅Telegram Group

✅Tiktok

✅අනෙකුත් පාඨමාලා හා වැඩි විස්තර සදහා අපගේ web අඩවියට පිවිසෙන්න.

✅ස්තූතියි !

“if you are rich in knowledge you are not poor “❤

Thank you ❤️

#Binance #Cryptocurrency #Trading #bitcoin #bitcoinnews #bitcoinmining #bitcointrading #dogecoin #cryptotrading #Crypto #elonmusk #Sinhala #emoney #Dogecoin #ripple #chainlink #elonmusk #bnb #smartchain #freenews #freesignals #telegram #blockchain #chamathpalihapitiya #portcity #entrypoint #futuresignal #forex #Economiccrisis #Srilanka #Dollars

26 gedachten over “100$ in 2 Minutes | How to Earn with Binance Trading Sinhala | Fundamental Analysing | Crypto News”

  1. Profit කරනව වගේම ඕකෙ තියන risk එකත් ඔය විදියටම පෙන්නුවනම් හොදයි නේද..

  2. Fomc meeting එක තියෙනවා කියලා දැනගෙන හිටියා ඒත් ඔහොම වෙයි කියලා දන්නෑ.අද උදේ බැලින්න්ම් ඊයේ රෑ 23.30පස්සෙ හැම coin එකකම ලොකු green candle එකක්..දුක හිතුනා😓😓කමක් නෑ පලවෙනි පාරනේ දැන ගත්තේ

  3. ඇයි මේ Course වලට සල්ලි නාස්ති කරන්නෙ? YT එකේ ඕනෙ තරම් Free ඉගෙන ගන්න පුලුවන් Content තියෙනකොට මොකටද කෝස්කාරයො ගාවට යන්නෙ? පොඩි පොඩි Concept ටිකක් කියලා දෙන්න 25000යි. SnR, Trendline,Candlesticks,Chart Patterns ඉගෙන ගන්න ඕනෙනම් Sri Crypto කියලා චැනල් එකක් ඇති ඒකේ කියලා දෙනවා මුන්ට වඩා හොදට. නුවන් කියන මිනිහනම් මාර මනුස්සයෙක්. කෝස් කරනවට වැඩිය මිනිහා ගානක් තියාගන්නවා උගෙ Course එක කරලා ප්‍රොෆිට් කරපු උන්ගෙ සල්ලි Withdraw කරලා දෙනකොට, P2P යන්නෙ වෙන ගානක් උගෙ ගාන තව ගානක් ඌ හිතාන ඉන්නෙ ඌ Binance එකේ CEO කියලා. මාත් කරා මේ Course එක අපරාදෙ සල්ලි කියලා හිතුනා කරලා ඉවර වෙද්දි. මුන් ගැන ඇත්ත Telegram Group එකේ කතා කරපු ගොඩක් උන්ව නුවන් කියන මනුස්සයා Course එකෙන් එලවලා දැම්මා. Market එකේ ලස්සන ලස්සන තැන් ටිකක් පෙන්නලා ඉවර වෙලා මිනිස්සුන්ගෙ ඔලුව කනවා ඉස්සරෝම, ලංකාවෙ උන්ටත් මොකද ඉතින් වැඩිපුර ගානක් අතට එන වැඩක්නම් ඕනෙ කුණු ගොඩක් අස්සෙ අත ගහයි. මේකට ඇවිල්ලා බලන්න ඕනේ කොහොමද Risk එක කියලා. අරවා ගත්තා මෙවා ගත්තා කියලා යූටියුබ් එකේ පෙන්නලා මෙලෝ දෙයක් නොදන්න අසරණ මිනිස්සු සල්ලි දීලා Course කරනවා, කෝස් එකක් කරත් කමක් නැ දෙන ගානට සාධරණයක් කරනවනම්. උන් ඒ අසරණ මිනිස්සු දෙන සල්ලි වලින් සීනි බෝල Concept ටිකක් කියලා දීලා හොටෙල් ගානේ ගිහින් ආතල් දානවා කුනුහරපත් කිය කිය(ඕනෙනම් වීඩියොත් තියෙනවා😂) මට වැඩක් නැ මුන්ට කොච්චර සල්ලි තිබ්බත් මුන් මේවගෙ ආතල් දිදී ඉන්නකොට දුක හිතෙනවා සල්ලි දීලා කෝස් එකට යන උන් ගැන. මන් දන්න තරමින් මේකේ Profitable වෙන උන් ඉන්නෙ අතලොස්සක් ඒකත් එක්කො උන්ගෙ පිනකට නැත්තන් උන් තනියම ගේමක් ගහගන්නවා.

    ඔබගේ වටිනා මුදල් නාස්ති කරගන්න පෙර දෙපාරක් සිතා බලන්න!!!

Reacties zijn gesloten.