30 gedachten over “වැඩිය සෙල්ලම් දැම්මොත් Binance Hack කරනවා #binance #trading #futures #smc #bitcoin #emoney #binanve”

  1. මේ වගේ උන් නිසා තමයි අපේ රටට ජාතියට මෙහෙම වෙලා තියන්නෙ…

  2. මූ බලපංකො😂එම්බසිඩර්😢

  3. 😄 ගොන් වස්සෝ 😂 දිගටම කරගෙන යමන් ම්චන්… මම ඉගෙනගත්තෙත් මේ you tube චැනල් එකෙන්…. සුපිරිම සුපිරි තවත් සුපිරියටම දැනුම දෙන්න… තවත් මේ ගෝත කැරියොන්ට රිදෙන්න 😂😂

  4. Mu mokeda රොහිණි රත්තරං 5000කැලි දගෙන රගන ගස් බල්ලෙක් මල්ලි උබ උබේ වැඩේ කරපන් මුට කරන්න පුලුවන් ලබ්බක් නැහැ කැලණි හිගන්නා මිනිස්සුන්ව හුරන් කන එක කරන්නේ මම උබේ විඩියො හැම එකම බලනවා මම බයිනැස් කරන්නෙ නැහැ ෆොරෙක්ස් කරන්නේ එ උනට උබ කොල්ලන්ට කෙල්ලෙන්ට දෙන සපොට් එක පට්ට වටිනවා බන්🎉🎉🎉🎉

  5. Mu thama lankawe inna patta cripto horak ( FUTURE PATH) mekata ehma yana epa course karanawa kiayala 😅

  6. අඩේ මගේ බයිනෑන්ස් අකවුන්ට් එක 😢.මම කන්ෆියුස් උනා බුන්ගා😢 😂

  7. අනේ පල ගොබ්බයෝ යන්න.account wash උනාම තොට මොකෝ. තොගේ නෙවෙඉනෙ.හිපාටුවා

  8. Muta block chain ekak hack karanna puluvannam beriya gon modaya oka irisiya karaya 😂

  9. මල්ලී උබෙන් මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මේ වගේ අපතයන්ට හරිම ක්‍රමේට කියා දෙන්න ඕනිනම් ක්‍රම තියෙනවා කොල්ලෝ.බුරන බල්ලෝ හපන් නෑ

  10. කවුද බන් මේ කැනහිලා. පුලුවන් දෙයක් කරන්න කියපන්. අපි ඉන්නව උබ එක්ක

  11. උබ තව ඉස්සරහට පලයන් මාචෝ බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නේ නෑනේ

  12. Future path එකේ එකා ෆට්ට හොරෙක් ඕකා trading දන්න එකෙක් නෙවෙයි. මූ cours කරන්න පටන් ගත්ත කාලේ cours එකක් කරා එක දවසයි පැය 5යි 25000Rs. Cours එකේ ඉගැන්නුවේ account එක හදලා trade එකක් දාන්න විතරයි. මූට හෙන ගහන්නෙ නැත්තෙ ඇයි කියලා මම කල්පනා කරන්නෙ. මම crypto පටන් ගත්තේ මූටත් කලින් ඒත් මම මුගේ marketing වලට අහුවෙලා cours එක කරේ ඇත්තටම වටින දෙයක් උගන්වනවා ඇති කියලා කෝස් එකම 25000ක්නේ. මූ සල්ලි හොයන විදිහට සල්ලි හොයනවා නම් අපිටත් මිලියන පතියෝ වෙන්න පුළුවන්. හැබැයි ඔය සල්ලි යාදෙන්නෙ නෑ ලබන ආත්මෙ හරි ගෙවන්න වෙනවා. මම ඕකගේ පෝස්ට් වලට මට කරපු බලු වැඩේ ගැන කියලා කමෙන්ට් දාලා තියෙනවා අනන්තවත් විනාඩියක්වත් යන්න කලින් ඒවා delete කරනවා.

    ඇත්තටම ඕකා පොරක් නෙමෙයි අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් වැජඹෙන හිඟන්නෙක්

  13. බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ . ඔයාට සුපිරිම knowledge එකක් තියෙන්නෙ good luck Best treader

  14. oka bainance eka dakala thiyenavada daneth na…. ona deyath tiyenavanm kiyanna aiye.. man mehen binance ekatama gihilla kiyanam..

  15. mu binance eka thiya HTML tag ekavath dannavda daneth na… 😉
    mona hari thiboth kiyanna kiyanna iye man binance ekatama gihilla kiyanam pora gana… 🙂

  16. අනේ පල පකෝ.උබ මොකෙක්ද

  17. Ona ekak karana කියන්න oya sup deno oya nisa igana gatha godak dewal respect

  18. පකයා කෝල් එකෙන් ටෝක් දෙන්නෙ ඊයා බන්

  19. එයා පයිනෑස් එකේ අයිතිකාරද😅

Reacties zijn gesloten.